OverView
Jawaya Wardhana Thailaya · ජවය වර්ධන තෛලය · Ayurvedic Vitality Oil for Men · 100% Herbal · 50ml
For external use only · Made by Ruwana Ayurvedic Laboratory
New strength for men's vitality
Prepared according to an ancient prescription from ola-leaf (puskola) manuscripts. Contains kiribadu, wanduru me seeds (velvet bean), amukkara (ashwagandha), wel penela, binthal and white coconut oil. A traditional Ayurvedic (vajikarana) massage oil to support men's vitality, stamina and confidence and to nourish the intimate area.
How to use
Clean and dry the area. Warm 3 to 4 drops of oil between the palms and apply externally. Massage gently for about 1 minute. Use once or twice daily. Do not use on rashes or sores. Not for use with latex condoms. Adults only.
Caution
For external use only. Do a patch test before first use. Do not use on broken or irritated skin. Keep out of reach of children. If pregnant, breastfeeding or under medical treatment, consult a doctor before use. Store in a cool, dry place.
If erection problems continue, consult a doctor, as they can be an early sign of diabetes or heart disease.
Made by Ruwana Ayurvedic Laboratory · Powered by Hakgala Herbal Cosmetics
සිංහල
පුරුෂ ශක්තියට නව බලයක්
ඉපැරණි පුස්කොළ පොත්වලින් ලබාගත් රහස් වට්ටෝරුවකට අනුව නිපදවා ඇත. කිරිබදු අල, බිංතල් අල, වඳුරු මෑ ඇට, අමුක්කරා, වැල් පෙනෙල සහ සුදු පොල්තෙල් අඩංගු වේ. පුරුෂ ශක්තිය, ජවය සහ ආත්ම විශ්වාසය වර්ධනයට සහ ලිංගික ප්‍රදේශය පෝෂණයට සාම්ප්‍රදායිකව භාවිත කෙරෙන වාජීකරණ තෛලයකි.
භාවිත කරන ආකාරය
ප්‍රදේශය පිරිසිදු කර වියළා ගන්න. තෛල බිංදු 3-4ක් අත්ල දෙක අතර උණුසුම් කර බාහිරව ආලේප කරන්න. මිනිත්තුවක් පමණ සෙමින් සම්බාහනය කරන්න. දිනකට වරක් හෝ දෙවරක් භාවිත කළ හැක. කුෂ්ඨ, තුවාල හෝ දද ඇති විට භාවිත නොකරන්න. වැඩිහිටියන් සඳහා පමණි.
අවවාදය
බාහිර භාවිතය සඳහා පමණි. පළමු වරට භාවිතයට පෙර සමේ කුඩා ප්‍රදේශයක පරීක්ෂා කරන්න. තුවාල හෝ කැසීම් ඇති සමෙහි භාවිත නොකරන්න. ළමුන්ට ළඟා විය නොහැකි ස්ථානයක තබන්න. ගැබිනි, කිරි දෙන මව්වරුන් හෝ ප්‍රතිකාර ලබන අය භාවිතයට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගන්න. සිසිල්, වියළි ස්ථානයක ගබඩා කරන්න.
ලිංගික දුර්වලතා දිගටම පවතී නම් වෛද්‍යවරයෙකු හමුවන්න; එය දියවැඩියාව හෝ හෘද රෝගවල මුල් ලක්ෂණයක් විය හැක.
නිෂ්පාදනය: රුවන ආයුර්වේද රසායනාගාරය · හක්ගල හර්බල් කොස්මෙටික්ස් විසින් බලගන්වන ලදී
Read more
HAKGALA MOOLA NIWARANAYA AYURVEDIC HERBAL PREPARATION FOR PILES CARE 125G
Moola Niwaranaya · මූල නිවාරණය · Ayurvedic Herbal Preparation for Piles Care · 100% Herbal · 125gFor external use only · Made by Ruwana Ayurvedic Laboratory
HAKGALA SLIM AYURVEDIC HERBAL BODY OIL 50ML
Slim · Ayurvedic Herbal Body Oil · 3-in-1 Active Formula · 100% Herbal · 50mlFor external use only · Made by Ruwana Ayurvedic Laboratory
HAKGALA KATILEGA WARDHAKAYA AYURVEDIC HERBAL JOINT PASTE 125G
Katilega Wardhakaya · කාටිලේජ වර්ධකය · Ayurvedic Herbal Joint Paste · 100% Herbal · 125gFor external use only · Made by Ruwana Ayurvedic Laboratory
HAKGALA BOOTY BOOST HERBAL BODY-SHAPING MASSAGE OIL 50ML
Booty Boost · Herbal Body-Shaping Massage Oil · For Men & Women · 100% Herbal · 50mlFor external use only · Made by Ruwana Ayurvedic Laboratory
HAKGALA STHULAHARA LEPAYA AYURVEDIC HERBAL PASTE 250G
Sthulahara Lepaya · ස්ථූලහර ලේපය · Ayurvedic Herbal Paste · 100% Herbal · 250gFor external use only · Made by Ruwana Ayurvedic Laboratory
HAKGALA KESHA WARDHANA THAILAYA AYURVEDIC HAIR OIL 100ML
Kesha Wardhana Thailaya · කේශ වර්ධන තෛලය · Ayurvedic Hair Oil · 100% Herbal · 100mlFor external use only · Made by Ruwana Ayurvedic Laboratory
HAKGALA WEDANA NASHAKA THAILAYA AYURVEDIC HERBAL MASSAGE OIL 100ML
Wedana Nashaka Thailaya · වේදනා නාශක තෛලය · Ayurvedic Herbal Massage Oil · 100% Herbal · 100mlFor external use only · Made by Ruwana Ayurvedic Laboratory

